පහත ඇති FORM එක පිරවූ පසු ඔබට සතියක් ඇතුලත ඔබගේ Tutes ලැබෙනු ඇත.

Tutes පිළිබඳ සියලුම ගැටලු මෙම බොත්තම හරහා එන WhatsApp අංකයට යොමු කරන්න.(සැ.යු – Tutes ලැබීම පිලිබඳ පැමිනිලි දින 14ක් තුල නොලැනුනොත් පමණක් යොමු කරන්න )

Information about the Delivery

ඔබට Tute ලැබෙන ආකාරය පිලිබඳ ගැටලු වලට පිලිතුරු පහත ලබා දී ඇත..

ඔබ පන්ති ගාස්තු ගෙවා ඇතිනම් ඔබට ඔබගේ මුද්‍රණ ගාස්තුව ගෙවීමට නොවන අතර තැපැල් ගාස්තු පමණක් ගෙවීමට සිදු වේ.ඔබ අපගේ ලියාපදිංචි සිසුවෙක් නොවේනම් ඔබට මුද්‍රණ හා මෙහෙයුම් ගාස්තු වන රු.300ක් හා තැපැල් ගාස්තු වන රු.300ක් එකතුව සම්පූර්‍රණ ගාස්තුව වන රු.600ක් ගෙවිය යුතු වේ.ඔබ අපගේ සාමාජිකයෙකුනම් ඔබට අප විසින් ලබාදෙන සාමාජික අංකයත් INVOICE අංකය සමඟ ඇතුලත් කරන්න.

ඔබ පන්ති ගාස්තු ගෙවා අපට INVOICE අංකය WhatsApp කෙරූ පසු ඔබට අප අපගේ වෙබ් පිටු ප්‍රවේශය ලබා දෙනු ඇත.පසුව ඔබට එම මාසයට අදාල Course එක තුල අවශ්‍ය සියලුම PDF ලබාගත හැක.

සතියක් ඇතුලත ඔබගේ නිබන්දන ඔබ වෙතට ලැබෙනු ඇත.

People’s Bank
026-2-001-1-0076756
Name – A A Thilakarathne
Branch – Gampaha-026

BOC
4019911
Name – A A Thilakarathne
Branch – Veyangodda

Commercial Bank
8016535699
Name – A AA Thilakarathne
Branch – Gampaha