අපි කවුරුද ?

Best Results in Past 3 Years.

වසර 3ක් නොකඩවා බස්නාහිර පළාතේ හොදම අනුමාන දෙන 90%කට වඩා A සාමාර්ථ ප්‍රතිශතයක් තියෙන ලංකාවටම උගන්නන එකම විද්‍යාව පන්තිය.


A සාමාර්ථ

පන්ති කාල සටහන

අප විසින් පවත්වන පන්ති කාලසටහන හා පවත්වන ස්ථාන ඔබට පහතින් බලාගත හැක.

TUTES ගන්නේ කොහොමද ?

PHYSICAL පන්ති වල සිසුන්ට පන්තියේදී ලැබෙන අතර මෙම වෙබ් පිටුව හරහාද ඔබට එම ලබාගත හැක.

ONLINE TUTE ORDER සඳහා අමතර මුදලක් ගෙවිය යුතු අතර එම ලබාගැනීම් ඔබට පහල බොත්තම මගින් ලබා ගත හැක..

වෙබ් පිටු සාමාජිකයන් ගණන
2024 අනුමානෙන් අපේ ලකුණු
A සාමාර්ථ ගණන
90%
දෙමවුපියනි

පන්තියේ වැඩ වෙන්නෙ මෙහෙමයි

මාසෙකට කලින් සියලුම සිද්ධාන්ත අවසන් කරමු

1980 සිට 2020 දක්වා ප්‍රශ්නපත්‍ර විභාගය වන විට සම්පූර්ණයෙන් අවසන් කෙරේ

කටපාඩම් වෙනුවට 100%ක් තර්කානුකූලව ඉගැන්වේ

පාඩමක් මගහැරුනොත් RECORDING නැරඹීමේ පහසුකම්

PHYSICAL පන්ති තියෙන්නේ කොහේද?

පන්ති තියෙන ස්ථානය ගම්පහ සිසිප් ආයතනය

පන්ති කාල සටහන ?

උගන්නපුවා බලන්න